කොළඹ ඉඳන් පැය භාගෙන්,සුපිරි තැනක්-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe|Dinithi Walgamage
#sangeethvlogs #sangeethsatharasinghe #dinithiwalgamage #travel #nachchimale #travelvlog #srilanka
Sangeeth Vlogs,Sangeeth Satharasinghe,Dinithi Walgamage
Video Source & Full Credit
Our Score
💖💖💖💖💖💖💖👍👍👏👏👏😘😘😘🤣🤣🤣🤣
😄😃❤
පුන්ච් පවුල ලස්සනයි හැමදාම සතුටින් ඉන්න සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
ඇත්තටම හරිම හිනා
අනෙ අම්මෝ මට නම් බෑ මේක තමා මරු එක හිනා කාලා මැරෙනවා 😂😂😂
Lovely family ♥️
අනේ අම්මී ශෝක් අනේ 😘😘😘
අම්මිට කියන්නකෝ අයියේ.. කෙසෙල්මුව ලිප අළුපල්ලේ දාලා කියලා හීනියට ලියලා තක්කාලි සම්බෝලේ හදනවා වගේ හදන්න කියන්න.. සැමන් සම්බෝලේ වගේ..හුගක් වටින ගුණ තියන කෑමක් ඕක..
වරා අය්යා ත් එක්ක wishper challenge එක කරනකම් බලාගෙන ඉන්නවා 💯 ❤️
අපිත් ගොඩක් ගිහින් තියෙනවා…සුපිරි තැනක්… මමත් ආසම vlog එකක් ❤