කරොත් බැනුම් අහන වැඩක්මයි..|Sangeeth Dini Vlogs|
in

කරොත් බැනුම් අහන වැඩක්මයි..|Sangeeth Dini Vlogs|

කරොත් බැනුම් අහන වැඩක්මයි..|Sangeeth Dini Vlogs|

Win iPhone 14 100% Free 🤩🤩

Win iPhone 14 Free Online

100% Safe & Secure No Spam👍️



කරොත් බැනුම් අහන වැඩක්මයි..|Sangeeth Dini Vlogs|
How to make Tofu curry

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #familyvlog

ඉෂු ප්‍රඩක්ට්ස් දෙහි චටිනි,ඇඹරැල්ල චට්නි, නාරං චට්නි, ආදි අපගේ නිෂ්පාදන පහත සදහන් අළෙවි මධ්‍යස්ථාන තුළින් ලබා ගත හැක.

1ගලහා කෘෂි නිෂ්පාදන අළෙවිසැල (හෙළ බොජුන් මධ්‍යස්ථානය අසල පේරාදෙණිය විශ්වවිද්‍යාල පාර)

2. ගන්නෝරුව කෘෂි නිෂ්පාදන අළෙවිසැල (හෙළ බොජුන් මධ්‍යස්ථානය අසල)

3 ගන්නෝරුව සමුපකාර අළෙවි මධ්‍යස්ථානය( ශ්‍රිලංකා අධිකාරිය අසල)

4 දඹුල්ල පැල්වෙහෙර කෘෂි නිෂ්පාදන අළෙවිසැල (හෙළ බොජුන් මධ්‍යස්ථානය අසල )

5 දඹුල්ල කොරටුව අළෙවි මධ්‍යස්ථානය. ( MBS ඉදිරි පිට)

කුරියර් මගින්ද ගෙන්වා ගත හැක .
0741733397

Ishu Products

Sangeeth dini vlogs,Sangeeth Satharasinghe,Dinithi Walgamage,Shanudrie,Saranga Dinakshie online,Voice Sri Lanka,HiruTv,Sheshadrie,Tofu curry,Key,Lanvee,Divitura,Kolam kuttama,Para dige,Swarnavahini,Hitha illana tharu,Itn

Video Source & Full Credit

Our Score
Download Video

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

31 Comments

  1. අමිමි හදන කෑම වලට ඇස්වහක් නමි වදින්න එපා.ගොඩක් රසට කෑම හදනවා. හැමදාම ඔය වගේ රසට කෑම හදන්න අමිමිට නිරොගි සුවය පුාර්තනා කරනවා. එ වගේම සංගිත් දිනි වරා අයියා තාත්ති ඔය ගොල්ලා ටත් ගොඩක් අදෙරේයි.❤️

  2. ඇත්තටම දැන් තමයි සංගීත් අයියා ජීවිතේ විදින්නේ දිනි අක්කත් අයියටම ගැළපෙන්න හැඩගැහිලා ඉතින් ආසයි කවුරු හරි මෙහෙම සතුටින් ඉන්නවා දැක්කම කාගේ හරි මුවගට හිනාවක් එකතු කරන්න පුලුවන් නම් එයයි වටින්නේ ඒක ලොකු පිනක් දිනි අක්කිත් ඒ වගේ පිංකාරියක් 🙏

Load more comments

Win iPhone 14 100% Free 🤩🤩

Win iPhone 14 Free Online

100% Safe & Secure No Spam👍️