Bael fruits|Bael-sugar syrup coated cake& Bael sugar candy!Few of the ever pleasing tastes of father
in

Bael fruits|Bael-sugar syrup coated cake& Bael sugar candy!Few of the ever pleasing tastes of father
0 (0)



Bael fruits|Bael-sugar syrup coated cake& Bael sugar candy!Few of the ever pleasing tastes of father
➡️ Every corner of our village is scented with the sweetness of bael fruit fallen off the trees. I loved that refreshing smell from my childhood. Ripe fruit is an age-old food article, and raw fruit is an essential ingredient of our traditional medicine. 🍃🍈
➡️ Ripe baell fruit has its characteristic odour and is highly recognized for its medicinal properties. A mouth-watering delicacy among most villagers, eat beal fruit with a pinch of sugar or jaggery. 😍
➡️ To rid the fruits of their acridity, they were peeled and kept over a night by cutting them into several inch-long pieces. The following day, bael pieces were collected, boiled over for 15 minutes, and strained. To have the sugar syrup soaked into the bael pieces, they were left to boil after mixing with brown sugar under mild heat. Even a drop of hot water with this golden yellow bael piece is a heavenly taste. 🥨🧇🍯🥛
➡️ My uncle from Kiriella, who was abroad, visited us yesterday. As his usual delicacy, we had plenty of toffees🍬🍭 and sweets🥖. It was a full-blown rampage to hide my parcel full of plums, dates, berries 🫐🍒🍇, and nuts 🌰🥜 from the rest of my family. 🤭🫣🤤
➡️ I baked a fruit cake🥧 by adding those bael pieces and some berries he sent. It was mouth-refreshing and crispy when the berries crushed in between the teeth. The coating made of sugar-bael syrup was an eye tempter. Mother and father tasted every bit of it with ginger tea. It seemed Saki didn’t get enough of the cake. 🤫🤷🏽♀️🍊🍰🎂
The closer you are to nature more blissful you become. As cessation of life become meaningful…🍂🍃
Blessing of the triple gem!!!🙏🏻
Love, Poorna🧡💛🌿

💬 Did you enjoy this video? Let me know in the comments below!

✨ And if you like this video, consider subscribing to Poorna – The nature Girl using this Link! ⤵️

*************
Welcome to the official YouTube Channel of Poorna – The nature Girl – Your foray into Sri Lankan cuisine, culture, and your virtual tour of our countryside! 💛🇱🇰

Does the idea of completely natural ingredients, eco-friendly cooking, or just seeing what life is like in another country appeal to you?
➡️ On this channel, you’ll get to see me harvest and cook every meal by hand! It’s my hope to show you a way of cooking that is kind to the environment and healthy!
By the way, I’m Poorna! I’m from Sri Lanka, a lush paradise in the Indian Ocean. Ayubowan…! 🙏 I’ll be your guide and introduce you to my country’s landscape; authentic Sri Lankan meals, folklore, art, and more!

I’ve carefully crafted the shots and audio so you can experience everything just shy of being able to smell and taste the food yourself. You’ll also get to see a lot of the traditional implements and methods used in Sri Lankan cooking 🍛
Recipes of delicious authentic foods and the stories behind artistic drawings are included in my videos. Actually, this is going to be a different challenge for me on social media
➡️ I look forward to sharing my home and our traditions with you! You are warmly welcomed to this island of leisure! Subscribe to my channel and hit the bell so that you are always notified when I upload new videos!
Thank you, Poorna ❤️🔔

*************
All rights reserved Poorna-The nature girl ©️

*************
✅ Follow Poorna – The nature Girl on social media:

Facebook ▶️
Instagram ▶️

✅ Watch all my videos(playlist) –
✅ Music: Poorna – The nature girl ©️

*************
#PoornaTheNatureGirl#Poorna #TheNatureGirl #VillageCooking #Cooking #food #VillageLife#baelfruits

Nature lover,nature girl,gardening,garden harvest,garden,harvest,food,recipes,harvesting,village cooking,village girl cooking,cooking videos,nature videos,rural village,traditional cooking,food videos,girl cooking,village life,village food,nature cooking,how to cook,traditional dishes,traditional food,srilankan food,srilankan cooking,wonderful dishes,how to make,eat,homemade,relaxing,srilankan,Poorna – The nature girl,bael fruit,bael fruit cake

Video Source & Full Credit

Our Score

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

33 Comments

  1. Playlist 🍈🍊🍋https://youtube.com/playlist?list=PLBAMCN9-nLLU9jUMhwnVgyA6D9lnH8f8k සති දෙක තුනක් මුලුල්ලේ අහස් ගැබ එකම සටනකය.ගම රට පුරා පැතිරුනු මන්දාරම එකම අරමුණකින් යුධ වදින හැඩය.දුනුවායන්ගේ දෑතින් නිදහස් වී පැමිනෙන හී සර සේ වැහි බිදු ගමනාන්තයට ලගා වන්නේ තම සගයන් හා මුහු වෙමින් අපූරු දිය රටා පොලෝ තලය මත නිර්මාණය කරමිනි.කිටි කිටියේ හමන හුලගත් වැස්සට දෙවෙනි නැත.මහා කෝඩයට ගස් වැල් ඇඹරෙන්නේ හුලගේ පදේට අතු කිනිති සලමිනි.ජරාං.. ගා ඈතින් ඇසුනේනම් ගහක් වැටෙන හඩය.රෑ මැදියමේත් ඒ හඩම ඇසෙනු මතකය.නමුත් ඒ සිහිනෙන්ද හැබැහින්ද කියානම් මට නිච්චියක් නැත.
    කාලෙකට පසුව ජනේලයෙන් බිත්තියට වැටී තිබූ රන් පාට එලිය දුටු විගස සිතට දැනුනේ අමුතුම ප්‍රබෝදයකි.වැහි සේනාවන්ගේ කන්කරච්චලය වෙනුවට අද ඇසෙන්නේ මී මැස්සන්ගේ ගුම් ගුම් ගී නදයි.ඊයේ රෑ කෝඩෙට නැන්දලැයි බෙලි ගහක් බිමටම සමතලා වී ඇතැයි අම්මා මල්ලි සමග කියනු මට ඇසිනි.
    ගෙදර වැඩකටයුතු ටිකත් අහවර කර බෙලි කඩන්නට ගියේ දවල්ට අම්මා උයා තිබූ අගුලුවා හොද්දත් සමග තම්බා පොල්,කොච්චි දා සකසා තිබූ මඤ්ඤොක්කා කෑලි හත අටක් රස කර ගිලදමාය.කුස්සියේ කොස් පොලොස් මඤ්ඤොක්කා ඉදෙන දවසටනම් අම්මා උයලා අහවර වෙනතුරු මං ඉන්නේම නැත.
    පොලවේ සිට අඩි හතරක් පමණ උසින් දෙකට බෙදී දැඩිව හැදී තිබුනු බෙලි කදේ දෙබෑවෙන්ම ඉරාගෙන එක පලුවක් බිමට වැටී තිබිනි.පැහුනු බෙලි ගෙඩි පැලී සීසීකඩය.ඉදුනු ඒවානම් කලින්ම ඉදී වැටුනු ඒවා විය යුතුය.පලාතම බෙලි සුවදය.ඒ මිහිරි සෞම්‍යය සුවදට මා කුඩා අවදියේ සිටම ආස කලෙමි.ඉදුනු,පැහුනු බෙලි ගොඩකෙරූ කූඩෙට ගැට බෙලි කිපයකුත් එකතු කරගත්තේ තාත්තාගේ බෙහෙත් වලටය.
    ඉදුණු බෙලි වල ඇත්තේ ඊටම ආවේනික වූ මිහිරි රසයකි.ගමේ ගොඩේ බොහෝ විට බෙලි කන්නේ සීනි හෝ හීනියට ලියාගත් හකුරු අහුරක් එකතු කරගෙනය.එවිට ඒ රසය දෙගුණ තෙගුණ වන්නේය.😍
    තාත්තාට කියා පැහුනු ගෙඩි කීපයක පොත්ත ඇහැගත්තේ ඒ කාරිය කරන්නට මගේ අත හුරු නැති නිසාය.අගල් බාගෙ පමණ බෙලි පලු කපා රැයක් පුරාවට වතුරෙන් පොගවගන්නේ කහට ගතිය අයින් වෙන්නටය.පහුවදා පෙගෙන්නට තැබූ බෙලිපෙති විනාඩි පහලොවක් පමණ තම්බා,නැවතත් වතුර මාරු කර දුඹුරු සීනි දමා මද ගින්නේ හිදෙන්නට තබන්නේ බෙලි කෑලි වලට සීනි පැණි හෙමින් සීරුවේ උරාගන්නටය.රන්වන් පාටට නිමවුනු පැණි බෙලි කෑල්ලක් සමග රස්නෙට පැහුනු උණු වතුර ඩිංගිත්තක් වුවද රසය.🥨🧇🍯🥛
    කිරි ඇල්ලේ මාමා මල්ලීගේ ගජ මිතුරෙකි.ඔහුගේ වයස මල්ලීගේ වයස මෙන් දෙගුණයටත් වඩා වැඩිය.එහෙත් ඔවුන් විහිලු තහලු කරගනිමින්,කෑ කෝ ගසමින් වාද විවාද කරගන්නේ සම වයස් ගැටවරයන් දෙදෙනෙකු ලෙසය.ඇත්තම කියනවානම් මිතුරුකමට එහා ගිය පිය පුතු සෙනෙහසක් මට විටෙක ඔවුන්ගෙන් දැනෙයි.ආදරයට මෙන්ම මිතුරුකමට ද වයස් බේදයක් නැති බව නම් හැබෑය.🧔🏻‍♂️👴🏼
    කතාවෙන් කතාවෙන් කියන්නට යන දේ අමතකය.මාමා රට ඉදන් ලංකාවට ආවේ පෙරේදාය.සුපුරුදු පරිදි ටොපි චොකලට්නම් බඩ පැලෙනතුරු කෑහ.වියලි මිදි,බෙරි වර්ග මෙන්ම නට්ස් වර්ග පාර්සලයක්ම මටද එවා තිබුණි.ඒවාත් ගෙදර අයගෙන් බේරා ගැනීම ලේසි නැත.පැණි බෙලි සමග බෙරි වර්ගද එකතු කර පලතුරු කේක් එකක් හැදුවේ හරිම ආසාවෙනි.😍 තැනින් තැන හැපෙන බෙරි ගෙඩි වලින් දැනුනේ නුපුරුදු රසයකි.මතුපිටින් දැවටූ බෙලි මිශ්‍රණයෙන් දැනුනේනම් උණුසුම් වූ බෙලි සුවදකි.පහුවදා පැමිනෙනවා කියූ මාමාට කේක් කෑල්ලක් ඉතිරි කර ගත්තේ ද බොහොම අමාරුවෙනි.🤫🤷🏽‍♀️🍊🍰🎂
    සොබාදහමට ලං වෙන්න.උතුම් මිනිසෙක් ලෙස මේ කෙටි ජීවිතය ගත කර නික්ම යන්න.🙏🏽🙏🏽
    තෙරුවන් සරණයි..!!
    ආදරණීය පූර්ණා💛🧡

Load more comments