Win iPhone 14 100% Free 🤩🤩

100% Safe & Secure No Spam👍️
Hari Lassani Dura Atha Pena Nilwala | හරි ලස්සනයි | Dilaksha Gayashan | Official Music Video 2023
Presenting the latest Sinhala music video “#harilassanai” sung by singer – #dilakshagayashan .
The Video is Directed By Thiwanka Mihiran, Lyrics by ‘Dilaksha Gayashan’ & Music by ‘Dimithu A Wellage’.
Dial Now…
For Download “Hari Lassanai” song as your RingIN Tone..
☎Dialog – 8711175685 / 8711175686
☎Mobitel – 74748514 / 74748515
☎Hutch – 369419031 / 369419032
☎Airtel – 8880117107 / 8880117108
🎧 Stream Now :
▶Song Name : Hari Lassanai
▶Artist : Dilaksha Gayashan
▶Lyrics : Dilaksha Gayashan
▶Music Producer : Dimuthu A Wellage
▶Video Director : Thiwanka Mihiran
▶Production: #evokemusic
00:00 Music Video Story Intro
01:09 Song | Hari Lassanai
Lyrics ✍️
නුඹ දුන්නු පෙම් කතාවක්
ලේ වලට ලියු කතාවක්
හද තවම තවම තුරුලෙ ඉන්නවා..
මට දෙන්න එක වතාවක්
නුඹ ළඟම උන් කතාවක්
මේ මතක අතරෙ තවම ඉන්නවා..
මේ හීනයක්ද මන්දා
නුඹ ගාව රන්ද රන්දා
නොලැබෙන හීනෙ මගෙම වෙලා
හරි ලස්සනයි දුර ඈත පේන නිල්වලා
නුඹ එක්ක රෝස යායෙ දිවුව මංමුලා //
දැනෙනා හිතක් දැනුනු තැන් නුඹ වෙලා
දුරකින් හිඳින්නම් මං ගාවින් තියා //
හරි ලස්සනයි දුර ඈත පේන නිල්වලා… //
නොහඬමි නමුත් හඬන ගීයක් වෙලා
මතකය මගේ කවිය ළඟ හිඳිමි මා //
හරි ලස්සනයි දුර ඈත පේන නිල්වලා… //
▶ Evoke Music
Enjoy & stay connected with us for more Videos!!!
👉Subscribe Evoke Music:
👉Like us on Facebook :
👉Follow us on Instagram:
👉Follow us on TikTok:
#newmusic #sinhalasongs #latest #pop
Hari Lassanai
Hari Lassanai Dura Etha Pena Nilwala
Hari Lassanai Dura Atha Pena Nilwala
hari lassanai dura atha pena nilwala full song
hari lassanai dura
හරි ලස්සනයි දුර ඈත පේන නිල්වලා
numba ekka rosa yaye diwwa
hari lassanai video
hari lassanai song
Dakina Hithak
Dilaksha Gayashan New song
Sinhala Tiktok Songs
Sinhala Latest Songs
Sinhala Viral Songs
dilaksha gayashan,hari lassanai,hari lassanai dura atha pena nilwala,hari lassnai,hari lassanai dura atha pena nil wala,hari lassanai dura atha pena nilwala mp3,hari lassanai dura atha pena,hari lassanayi dura,hari lassanayi dura atha pena nil wala,hari lassanai dura atha pena nilwala full song,hari lassani dura atha pena nilwala,hari lassanayi dura new song,hari lassanai music video,හරි ලස්සනයි,hari lassanai dura etha pena nilwala,hari lasaanai dura atha pena
Video Source & Full Credit
බොහොම ස්තූතියි මේ සින්දුව මෙතනට ගේන්න මහන්සි උන හැමෝටම අනේක වාරයක් ස්තූතියි ඒ වගේම @dimuthu a wellage ,sihina denuwan ඒ වගේම evoke ආයතනයටත් මන් වෙනුවෙන් video කරලා සප් එක දුන්න හැමෝටමත් වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි කියනවට වඩා පින් කියන්නයි මන් කැමති මොකද මම හිටපු තත්වෙට මට මේක හීනයක් ❤️ ආදරෙයි හැමෝටම
මේක මොන තත්වෙකට ආවත් බොහොම නිහතමානි මනුස්සයෙක් විදියට ඔයාලා ඉස්සරහ ඉන්නව කියලා පොරොන්දු වෙනවා ❤️
Good vibes this song from India ❤❤
Hoda video akak.
ෆේවරිට් සෝන්
💜️💜️💜️
මේ සින්දුව 1M ගහනවා අනිවා 🥺🤍
ගායකයා රවීන් කනිශ්ක වගේ බම් 👀❤️
මේ සින්දුව එක පාරකට වඩා අහපු කට්ටිය කෝ 🥺❤
Nice😍👀
Harima lassani song eka….Good luck..