MADUWA X KING LOTUSS – Seeni (Ellila Kansa Gahe) – Official Music Video
in

MADUWA X KING LOTUSS – Seeni (Ellila Kansa Gahe) – Official Music Video

MADUWA X KING LOTUSS – Seeni (Ellila Kansa Gahe) – Official Music Video

Win iPhone 14 100% Free 🤩🤩

Win iPhone 14 Free Online

100% Safe & Secure No Spam👍️



MADUWA X KING LOTUSS – Seeni (Ellila Kansa Gahe) – Official Music Video
Stream And Download:

*MAGAMPURA PRESENTS *

​ MADUWA X King Lotuss – Seeni (Ellila Kansa Gahe) – Official Music Video

Subscribe to My Official Youtube Channel For My Latest Hits
👉

✘ Written & Performed by: Maduwa & King Lotuss
✘ Music Produced by: DILU Beats
✘ Mixed & Mastered By: DILU Beats

✘ Film by: Hasindu De Silva
✘ Special Thanks: Shan Putha, DJ JNK, Moniyo, Sadu G, Akon Sandaruwan
✘ Album Art: SJ Graphic
✘ YouTube Channel Management: Desawana Studios

Follow MADUWA on Social Media:
✘ Facebook:
✘ Instagram:
✘ TikTok:
✘ Spotify:

Follow King Lotus on Social Media:
✘ TikTok:
✘ Spotify:
✘ Youtube:
✘ Instagram:
✘ Facebook:

Music Video By Maduwa & King Lotuss Performing Seeni (Ellila Kansa Gahe)
© 2022 Maduwa (Magampura Records)

#Seeni #Maduwa #KingLotuss
#SinhalaRap #SinhalaNewRap

seeni,maduwa,maduwa seeni,ellila kansa gahe,ellila kansa gahe maduwa,ellila kansa gahe rap,api pare karakenne,maduwa new rap,kolayak api wenuwen hadi,king lotuss,king lotuss rap,king lotuss new rap,sinhala rap,new rap,new singala rap 2022,new sinhala rap,sinhala rap music,seeni official video,ellila kansa gahe official video,sinhala new song,2022 new rap,desawana studios,magampura,magampura rap,sini,sini rap,sini rap maduwa,u mata joint gassala

Video Source & Full Credit

Our Score
Download Video

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

33 Comments

  1. Stream And Download: https://band.link/Seeni

    ම්….
    සැපේ ඉද්දි හුස්ම ගියොත් ! 🐜🍁🔥

    LYRICS 🐜💯

    සීනි – MADUWA × KING LOTUSS

    Maduwa –

    අපි පාරේ කැරකෙන්නේ වස විස හොයන්න
    ඇගට දාගන්න මේ උදේ පාන්දර
    අපි කාලේ ගෙවන්න තමයි නේ ඔක්කොම කරන්නේ
    සල්ලි හම්බකරේ බඩ පිරෙන්න
    මට නම් දැන් යාලු කෙල්ලෙක් පෙන්නලා ගෙදරින් කිව්වොත්
    ඔයා මෙයා බදින්න
    ඕනි වෙද්දි එකෙක්වත් නෑ
    යාලුවෝ නම් ඉන්නවා කටින් විතරක් නම් උදව් කරන්න
    මට කුඩ ඕන නෑනේ යාලු හුරුයි තෙමිලා
    දවසේ බාගයක්ම හිටියෙම කොල්ලො වැදිලා
    අපි ආපු පාර ලේසි නම් හැමෝම ඇවිල්ලා
    සාක්කුවේ සල්ලි නැතත් මගේ වටේ කොල්ලො පිරිලා
    ගෙදරින් දුන්න බත් එක කාලා මුන් කටුලු කැවේ
    මීටරේ ඉන්නේ කොහෙද දරාවමයි මේ ඔළුව කෑවේ
    කාලකන්නි කොල්ලා කියලා මට බැනපු ගුරුවරයා
    මගේ පුතා දැන් ඔයාගෙ සිංදුමයි අහන්නේ

    King Lotuss –

    කොලයක් අපි වෙනුවෙන් හැදී තුන් ලෝකෙට මැදි වෙලා
    කොල්ලො රවුමට හැදී කෙල නැති වෙන්නම වැදී
    හැබැයි වෙන්නේ නෑ බන් වැඩී
    කොඩේ ආවත් යන්නේ නෑ කැඩී
    ඉවරයි බ්ව්වොත් නම් බන් පඩී පාරක් ඇද්දොත් පාරක් කැස්සක් රෙඩී
    ආතල් පස්සේ දුවලම හතී
    හඳ ගාවට ගියොතින් නම් ඇතී
    අනේ බබා Signal නෑ මට ඇහෙන්නේ කැඩි කැඩී
    බව්වා දාන අයියලා මලට මොනවා හරි කිව්වොත් ජොයින්ට් පොඩ්ඩක් ගහලා තියන්නම්කෝ මම වෙඩී

    Maduwa –

    එල්ලිලා කංසා ගහේ
    දිව්වේ සීනි පස්සේ මල්ලී
    අපි කූඹි වගේ
    පැණි රහම තමා හෙව්වේ //

    ම්….
    සැපේ ඉද්දි හුස්ම ගියොත් ඇති සල්ලි බයානකයි මිනිසව කරේ නැති
    සැපේදි නැති වුනත් දුකේදි මදුවා නම් ඉදී
    කන්න තියෙන දේ දීලා ඉන්නවා තිබ්බත් බඩගිනි
    ඒ මගෙ හැටි වෙනස් වෙන්නේ නෑනේ මගෙ කොල්ලො තියන ගතී
    ලුණු වෙලා කරේ මම රසම හොදී
    රැකියාවක් නෑනේ හරියන්න තිබ්බත් Degree

    රැපෙන් ගහලා කාවඩි වදන් උඩ මේ Dead Body
    දුකක් නැතුව ජීවත් වෙන්න ගිය ආත්මේ පිං මදී
    මොනවද මට ඔට්ටු කියාන් තනි අතින් ඕනේ නම් ගහලා පෙන්නන්නම් යාලු අත්පුඩි

    King Lotuss –

    ලීගල් කරොත් කරපු එකාගේ මූණ ගහනවා බිත්තියේ
    මලටමයි හිත් ගියේ පුරුකකි සිද්දියේ
    මේ ආනන්දේ හොයන්නෙපා ගහලා නම් විස්කියෙන්
    කැට තුන ගහලා එද්දි වැදුනේ බන් හදිස්සියේ

    Maduwa –

    ඔන්න ආවා කොල්ලො මදුවා
    ලෝටා එක්ක අලුත් සිංදුවක් ඩෝ හැදුවා
    මූ මට ජොයින්ට් ගස්සලා
    මෙන්න මගෙන් ආතල් එකක් ගන්න හැදුවා //

    King Lotuss –

    විස ගැහුවේ ඇයිද කංසා මලට
    පස්ස ගැහුවේ නෑනේ කංසා වලට
    ඉස්සරම කෑවා කංසා තලප
    ආස විස නෙවෙයි
    ගහෙන් කඩලා ගත්ත කංසා දල්ලට

    මල් බොකිය මම නම් ගංජා මනමාලි මගෙ හොදම මිතුරා ගංජා මුදලාලි
    ලීගල් වෙන්නට යන් පෙලපාලි කිව්වේ වැදිලා අදහස් මම මනලෝලී

    අපි යනින් ගමන් මේකේ වෙනසක් කරා මේවා සෙල්ලම් නෙවෙයි 28 ක් සප් කරා
    අනම් මනම් කතන්දර එපා ලෝටා F..k කෙනෙක්
    ඌ බීට් වල⁣ට F..k කලා

    Maduwa –

    එල්ලිලා කංසා ගහේ
    අපි කූඹි වගේ මල්ලී
    දිව්වේ සීනි පස්සේ
    පැණි රහම තමා හෙව්වේ //

Load more comments

Win iPhone 14 100% Free 🤩🤩

Win iPhone 14 Free Online

100% Safe & Secure No Spam👍️