Methun SK -Kaari Naa Sanda (කාරි නෑ සඳ) ft. Wayanaka Perera
in

Methun SK -Kaari Naa Sanda (කාරි නෑ සඳ) ft. Wayanaka Perera

Methun SK -Kaari Naa Sanda (කාරි නෑ සඳ) ft. Wayanaka Perera

Win iPhone 14 100% Free 🤩🤩

Win iPhone 14 Free Online

100% Safe & Secure No Spam👍️



Methun SK -Kaari Naa Sanda (කාරි නෑ සඳ) ft. Wayanaka Perera
#kaarinasanda #methunsk #naadhagama
.
Stream Now –

Modern Sri Lankan Classics:
.
Artist – Methun SK
Melody and Lyrics – Methun SK
Music Arranged and Produced by – Wayanaka Perera
Recording Engineers – Mario Dimittri Fernando @ Project 2020
Amala Mihiranga @ Wayo Brickhouse
Mixed and Mastered by – Wayanaka Perera @ Music Oven

Instrumentalists
Guitars – Ranil Goonawardane
Keys – Senanga Dissanayake
Rivindu Wanniachchi
Flute – Wayanaka Perera
Violin – Ravindra Weerawardhaana
Thisara Bandara
Darshana Amarasinghe
Backing Vocal – Senanga Dissanayake
Production Manager – Dinuka Solangaarachchi

Video
Directed & Dop – Sahan Wickramarachchi
Cast – Minoli Dayaratne | Methun SK
Editor – Sahan Wickramarachchi
Color grading & VFX – Yashodha Dhanupama
Drone – Amodya Alwis
Make up – Artistry by Mandy

Special Thanks to
The Dutchmans Street
Sachith Peiris
S.K.Kisal
Sahan Ranjaka
KODAK Sales centre Matara
Dharshana Moraketiya
Obscura Productions
Mihindu Ariyaratne
Manuranga Wijesekara
.
ලියවුනා ඔබ ගැන කවි පෙලක්
මැල වුනා රෑ තුන් යාමයක්
හද පලා යන දුක එක්කහු කරගෙන
ඉන්නවා මම මග බලන්

හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං
පුන්සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නේ බං

ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද

තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ
පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ
වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ
ඵ්ලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ

ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට
කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට

ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සඳ නුඹ දැක ගන්න නෑ අද

Written by Methun SK
.
#obe_adarekata_asai_hethu_wennata
#kaari_na_sanda
#punsanda_payanne_kohomath_masekata_sarayak

[vid_tags]

Video Source & Full Credit

Our Score
Download Video

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

48 Comments

Load more comments

Win iPhone 14 100% Free 🤩🤩

Win iPhone 14 Free Online

100% Safe & Secure No Spam👍️